ගිණුම් අංශය
දැක්ම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
- වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
- ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
-
මැනුම් මණ්ඩලය පැවැත්වීම - විගණන විමසුම් මෙහෙයවීම
- මුල්‍ය ප්‍රකාශන සැකසීම
දැක්ම
වාහන සම්බන්ධ සේවා සැපයීම.
ප්‍රධාන කාර්යයන්
1.වාහන බද්ද නිකුත් කිරීම
2.වාහනවල අයිතිය පැවරීම සඳහා පහසුකම් සැපයීම






